එස්රා 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 (මේ ලිපිය ලියලා එවන්නේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම්, ලේකම් වුණ ෂිම්ෂයි සහ සෙසු නිලධාරීන් වුණ විනිශ්චයකරුවන්, නියෝජ්‍ය ආණ්ඩුකාරයන්, ලේකම්වරුන් සහ බැබිලෝනියට අයිති ඒරෙක්වල+ වැසියන්, සූසාවල+ වැසියන් වුණ ඒලාම්වරු,+ නෙහෙමියා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 මේ හකලියාගේ පුතා වුණ නෙහෙමියා*+ ලියපු වාර්තාවයි. 20වෙනි අවුරුද්දේ* කිස්ලෙව්* මාසයේ මම හිටියේ ෂූෂන්*+ මාලිගාවේ.* එස්තර් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ කාලේදී අහෂ්වේරොෂ් රජ පාලනය කළේ ෂූෂන්*+ මාලිගාවේ* ඉඳලයි. දානියෙල් 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම හිටියේ ඒලාම්+ පළාතේ තියෙන ෂූෂන්*+ බලකොටුවේ.* මම යූලායි ගඟ* ළඟ ඉන්නවා දර්ශනයෙන් දැක්කා.
9 (මේ ලිපිය ලියලා එවන්නේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම්, ලේකම් වුණ ෂිම්ෂයි සහ සෙසු නිලධාරීන් වුණ විනිශ්චයකරුවන්, නියෝජ්‍ය ආණ්ඩුකාරයන්, ලේකම්වරුන් සහ බැබිලෝනියට අයිති ඒරෙක්වල+ වැසියන්, සූසාවල+ වැසියන් වුණ ඒලාම්වරු,+
1 මේ හකලියාගේ පුතා වුණ නෙහෙමියා*+ ලියපු වාර්තාවයි. 20වෙනි අවුරුද්දේ* කිස්ලෙව්* මාසයේ මම හිටියේ ෂූෂන්*+ මාලිගාවේ.*