30 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “මුරණ්ඩු පුතුන් අද්දකින්න යන්නේ මොන තරම් දරුණු විපතක්ද!+
ඔවුන් වැඩ කරන්නේ මගේ සැලසුම් අනුව නෙමෙයි ඔවුන්ගෙම සැලසුම් අනුවයි.+
ඔවුන් ගිවිසුම් ගහගත්තත් ඒවා මගේ කැමැත්තට විරුද්ධයි.
ඒ විදිහට ඔවුන්ගේ වැරදි තවත් වැඩි කරගන්නවා.