3 එතකොට යෙහෝවා සාතන්ට මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මගේ සේවක යෝබ් ගැන හිතන්නේ? එයා අවංක, නිර්දෝෂ,+ මට ලොකු ගෞරවයක් දක්වන කෙනෙක්. එයා වැරදි දේවලින් ඈත් වෙලයි ඉන්නේ. එයා වගේ කෙනෙක් පොළොවේ කොහෙවත් නැහැ. කිසිම හේතුවක් නැතුව එයාව විනාශ කරලා දාන්න කියලා ඔයා මට කිව්වත්+ එයා තාමත් මට විශ්වාසවන්තව ඉන්නවා.”+