යෝබ් 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “මට මගේ ජීවිතේ තිත්ත වෙලා!+ වේදනාව දරාගන්න බැරුව මං කතා කරනවා. හදවතේ දැවෙන දුක මං නොසඟවා කියනවා.