යෝබ් 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත.+දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි.හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි. යෝබ් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:1 මුරටැඹ,3/15/2006, 15 පි.
10 “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත.+දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි.හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.