ගීතාවලිය 41:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මං විශ්වාස කරපු,+ මාත් එක්ක එකට ඉඳගෙන කෑම කාපුමගේම යාළුවා මට ද්‍රෝහි වුණා.*+ මතෙව් 26:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එතකොට යේසුස් මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ ඔයාලාගෙන් එක් කෙනෙක් මාව පාවලා දෙනවා.”+ යොහන් 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මං මේ කතා කරන්නේ ඔයාලා හැමෝම ගැන නෙමෙයි. මොකද මං තෝරගත්ත අය කවුද කියලා මං දන්නවා. ඒත් ‘මාත් එක්ක එකට ඉඳගෙන කෑම කාපු කෙනා මට ද්‍රෝහි වුණා’*+ කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙන දේ මේකෙන් ඉටු වෙනවා.+
18 මං මේ කතා කරන්නේ ඔයාලා හැමෝම ගැන නෙමෙයි. මොකද මං තෝරගත්ත අය කවුද කියලා මං දන්නවා. ඒත් ‘මාත් එක්ක එකට ඉඳගෙන කෑම කාපු කෙනා මට ද්‍රෝහි වුණා’*+ කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙන දේ මේකෙන් ඉටු වෙනවා.+