2 සාමුවෙල් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒත් දාවිත් සියොන් බලකොටුව අල්ලගත්තා. පස්සේ ඒක දාවිත්ගේ නුවර විදිහට හැඳින්නුවා.+ එළිදරව් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 බලන්න! බැටළු පැටියා+ සියොන් කන්දේ+ හිටගෙන ඉන්නවා මම දැක්කා. ඔහුත් එක්ක එක්ලක්ෂ හතළිස්හාරදාහක්+ හිටියා. ඒ අයගේ නළල්වල ඔහුගේ නමත් ඔහුගේ පියාණන්ගේ නමත්+ ලියලා තිබුණා.
14 බලන්න! බැටළු පැටියා+ සියොන් කන්දේ+ හිටගෙන ඉන්නවා මම දැක්කා. ඔහුත් එක්ක එක්ලක්ෂ හතළිස්හාරදාහක්+ හිටියා. ඒ අයගේ නළල්වල ඔහුගේ නමත් ඔහුගේ පියාණන්ගේ නමත්+ ලියලා තිබුණා.