3 ඊශ්රායෙලයේ දෙවියන් මට කතා කළා.
ඊශ්රායෙලයේ පර්වතය+ මට කතා කරලා මෙහෙම කිව්වා.
‘දෙවියන් ගැන ගරුබියක්+ ඇති ධර්මිෂ්ඨ කෙනෙක්ගේ පාලනය+
4 වලාකුළු නැති අහසක හිමිදිරියේ පායන හිරුගේ ආලෝකය වගෙයි.+
වැසි වැහැලා හිරු පායද්දී පොළොවේ තණකොළ පිබිදෙයි.+
ධර්මිෂ්ඨයාගේ පාලනයත් ඒ වගේමයි.’