-
ගණන් කතාව 14:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ‘යෙහෝවා වන මම ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරෙන්* පිරුණු දෙවි කෙනෙක්.+ මගේ නීති කඩ කරන, මට අකීකරු වෙන අයට මං සමාව දෙනවා. ඒත් දුෂ්ට අයට ලැබෙන්න ඕනෙ දඬුවම මං නොදී ඉන්නේ නැහැ. ඒ වගේම පියවරුන්ගේ වැරදි නිසා* එයාලාගේ දරුවන්ටත් එයාලාගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් ප්රතිඵල විඳින්න මං ඉඩහරිනවා.’*+
-