2 ලේකම් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, අපේ මුතුන්මිත්තන්ගේ දෙවියනි, ස්වර්ගයේ ඉන්න එකම දෙවියන් ඔබයි.+ හැම ජාතියකටම, හැම රාජ්‍යයකටම වඩා ඉහළින් ඉන්නේ ඔබ නෙමෙයිද?+ බලයත් ශක්තියත් තියෙන්නේ ඔබේ අතේ. ඔබට විරුද්ධව ඉන්න කාටවත් බැහැ.+ ගීතාවලිය 103:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ ස්ථිරව පිහිටුවලා තියෙනවා.+හැම දෙයක්ම තියෙන්නේ ඔහුගේ පාලනය යටතේ.+ එළිදරව් 4:2, 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ වෙලාවෙම දෙවියන්ගේ බලය මං තුළ ක්‍රියාත්මක වෙනවා මට දැනුණා. බලන්න! ස්වර්ගයේ සිංහාසනයක් තියෙනවා මං දැක්කා. ඒ සිංහාසනයේ කෙනෙක් ඉඳගෙන හිටියා.+ 3 ඉඳගෙන හිටිය තැනැත්තාගේ පෙනුම+ හරියට ජැස්පර් ගලක්+ සහ සාඩියස් ගලක්* වගේ. සිංහාසනය වටේටම දේදුන්නක් තිබුණා. ඒක හරියට මරකත මැණිකක් වගේ.
6 මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, අපේ මුතුන්මිත්තන්ගේ දෙවියනි, ස්වර්ගයේ ඉන්න එකම දෙවියන් ඔබයි.+ හැම ජාතියකටම, හැම රාජ්‍යයකටම වඩා ඉහළින් ඉන්නේ ඔබ නෙමෙයිද?+ බලයත් ශක්තියත් තියෙන්නේ ඔබේ අතේ. ඔබට විරුද්ධව ඉන්න කාටවත් බැහැ.+
2 ඒ වෙලාවෙම දෙවියන්ගේ බලය මං තුළ ක්‍රියාත්මක වෙනවා මට දැනුණා. බලන්න! ස්වර්ගයේ සිංහාසනයක් තියෙනවා මං දැක්කා. ඒ සිංහාසනයේ කෙනෙක් ඉඳගෙන හිටියා.+ 3 ඉඳගෙන හිටිය තැනැත්තාගේ පෙනුම+ හරියට ජැස්පර් ගලක්+ සහ සාඩියස් ගලක්* වගේ. සිංහාසනය වටේටම දේදුන්නක් තිබුණා. ඒක හරියට මරකත මැණිකක් වගේ.