2 “මනුෂ්‍ය පුත්‍රය, තීර්වල නායකයාට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.
“ඔබ උඩඟු වෙලා+ කිව්වා ‘මම දෙවි කෙනෙක්.
මම මුහුද මැද තියෙන දෙවි කෙනෙක්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නේ’+ කියලා.
ඔබ දෙවි කෙනෙක් කියලා හිතාගෙන හිටියාට
ඔබ දෙවි කෙනෙක් නෙමෙයි. නිකම්ම නිකම් මනුස්සයෙක්.