1 සාමුවෙල් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එතකොට සාමුවෙල් කිරි බොන වයසේ ඉන්න බැටළු පැටියෙක්ව අරන් මුළු සතාවම දවන පූජාවක්+ විදිහට යෙහෝවාට ඔප්පු කළා. සාමුවෙල් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. යෙහෝවාත් එයාට ඇහුම්කන් දුන්නා.+
9 එතකොට සාමුවෙල් කිරි බොන වයසේ ඉන්න බැටළු පැටියෙක්ව අරන් මුළු සතාවම දවන පූජාවක්+ විදිහට යෙහෝවාට ඔප්පු කළා. සාමුවෙල් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. යෙහෝවාත් එයාට ඇහුම්කන් දුන්නා.+