1 සාමුවෙල් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව සාමුවෙල් කිරි බොන වයසැති බැටළු පැටවෙකු ගෙන මුළු සතාවම දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.+ ඉන්පසු සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද ඔහුට සවන් දුන්නේය.+ 1 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:9 මුරටැඹ,3/15/2005, 22 පි.
9 පසුව සාමුවෙල් කිරි බොන වයසැති බැටළු පැටවෙකු ගෙන මුළු සතාවම දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.+ ඉන්පසු සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද ඔහුට සවන් දුන්නේය.+