ගීතාවලිය 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අඬලා අඬලාම මම හෙම්බත් වෙලා.+රෑ පුරා මගේ ඇස්වලින් ගලන කඳුළෙන් මගේ යහන පෙඟිලා.කඳුළුවලින් මගේ ඇඳ තෙත් වෙලා.+ ගීතාවලිය 38:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මං ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා.මාව තළලා පොඩි කරලා දාලා වගේ. වේදනාවෙන් මමකෙඳිරිගානවා.
6 අඬලා අඬලාම මම හෙම්බත් වෙලා.+රෑ පුරා මගේ ඇස්වලින් ගලන කඳුළෙන් මගේ යහන පෙඟිලා.කඳුළුවලින් මගේ ඇඳ තෙත් වෙලා.+