ගීතාවලිය 39:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අනේ යෙහෝවා, මං යාච්ඤා කරද්දී ඇහුම්කන් දෙන්න.මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී මට සවන් දෙන්න.+ මං කඳුළු සලද්දී අහක බලන් ඉන්න එපා. මොකද මං ඔබ ඉස්සරහා ඉන්නේ විදේශිකයෙක් වගෙයි.+මගේ මුතුන්මිත්තන් වගේ මාත් ටික කාලෙකට ඇවිත් යන අමුත්තෙක් විතරයි.+
12 අනේ යෙහෝවා, මං යාච්ඤා කරද්දී ඇහුම්කන් දෙන්න.මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී මට සවන් දෙන්න.+ මං කඳුළු සලද්දී අහක බලන් ඉන්න එපා. මොකද මං ඔබ ඉස්සරහා ඉන්නේ විදේශිකයෙක් වගෙයි.+මගේ මුතුන්මිත්තන් වගේ මාත් ටික කාලෙකට ඇවිත් යන අමුත්තෙක් විතරයි.+