13 ඊටපස්සේ ඔයාගේ සහෝදරයා වන ආරොන්+ සහ ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මිය යනවා.+ 14 මොකද ඔයායි, ආරොනුයි මං කියපු දේ කරන්නේ නැතුව මට විරුද්ධව කැරලිගැහුවා. ෂින්+ පාළුකරයේ කාදෙෂ්වලදී+ මෙරිබා+ දිය පහර ළඟ සෙනඟ මට දොස් කියපු වෙලාවේ සෙනඟ ඉස්සරහා ඔයාලා මාව ගෞරවයට පත් කළේ නැහැ.”+