මතෙව් 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු එයාට මෙහෙම කිව්වා. “යහපත් දේවල් ගැන ඔයා මගෙන් අහන්නේ ඇයි? යහපත් කියලා කියන්න පුළුවන් එක් කෙනෙක්ට විතරයි.+ ඒත් ඔයාට සදාකාල ජීවනය ලබාගන්න ඕනෙ නම් දිගටම දෙවියන්ගේ ආඥා පිළිපදින්න.”+
17 ඔහු එයාට මෙහෙම කිව්වා. “යහපත් දේවල් ගැන ඔයා මගෙන් අහන්නේ ඇයි? යහපත් කියලා කියන්න පුළුවන් එක් කෙනෙක්ට විතරයි.+ ඒත් ඔයාට සදාකාල ජීවනය ලබාගන්න ඕනෙ නම් දිගටම දෙවියන්ගේ ආඥා පිළිපදින්න.”+