නික්මයාම 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්. ගීතාවලිය 119:160 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 160 ඔබ පවසන හැම දේම සත්‍යයයි.+ඔබ දෙන හැම ධර්මිෂ්ඨ තීන්දුවක්ම සදාකල් පවතිනවා. යොහන් 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔයා කියන දේවල් සත්‍යයයි.+ ඒ සත්‍ය වදන් මාර්ගයෙන් එයාලව ශුද්ධ අය විදිහට වෙන් කරලා තියාගන්න.*+
6 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්.