7 දාවිත්ගේ සිංහාසනය මත+ ඉඳගන්න ඔහුට, ඔහුගේ රාජ්‍යය ලැබෙනවා.
ඔහුගේ පාලන බලයට සීමාවක්, මායිමක් නැහැ.
ඒක හැම තැනටම විහිදෙනවා.
සමාදානයට කෙළවරක් නැහැ.+
මෙතැන් පටන් හැමදාටම ඒ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා.+
ධර්මිෂ්ඨකම+ සහ යුක්තිය+ නිසා ඒ රාජ්‍යය හැමදාටම පවතිනවා.