ගීතාවලිය 41:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “අනේ යෙහෝවා, මට කරුණාව පෙන්වන්න.+ මාව සුව කරන්න.+ මොකද මම ඔබට විරුද්ධව පව් කළා”+ කියලා මම කිව්වා. ගීතාවලිය 103:2, 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම යෙහෝවාට ප්රශංසා කරනවා.ඔහු කරපු එක දෙයක්වත් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.+ 3 ඔහු ඔබේ හැම වරදකටම සමාව දෙනවා.+ඔබේ සියලුම දුක් වේදනාවලට සහනයක්* දෙනවා.+
2 මම යෙහෝවාට ප්රශංසා කරනවා.ඔහු කරපු එක දෙයක්වත් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.+ 3 ඔහු ඔබේ හැම වරදකටම සමාව දෙනවා.+ඔබේ සියලුම දුක් වේදනාවලට සහනයක්* දෙනවා.+