ගීතාවලිය 145:18, 19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා ඔහුට හඬගසන හැමෝටම සමීපව ඉන්නවා.+අවංකකමින් ඔහුට හඬගසන හැමෝටම ඔහු ළං වෙලා ඉන්නවා.+ ר [රේෂ්] 19 ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉටු කරනවා.+උදව් ඉල්ලලා ඔවුන් කන්නලව් කරද්දී ඔහු ඔවුන්ව බේරගන්නවා.+
18 යෙහෝවා ඔහුට හඬගසන හැමෝටම සමීපව ඉන්නවා.+අවංකකමින් ඔහුට හඬගසන හැමෝටම ඔහු ළං වෙලා ඉන්නවා.+ ר [රේෂ්] 19 ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉටු කරනවා.+උදව් ඉල්ලලා ඔවුන් කන්නලව් කරද්දී ඔහු ඔවුන්ව බේරගන්නවා.+