2 ලේකම් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඇත්තටම යෙහෝවා මේ පොළොවේ සිද්ධ වෙන හැම දෙයක් දිහාම හොඳින් බලාගෙන ඉන්නවා.+ ඔහු එහෙම කරන්නේ මුළු හදවතින්ම ඔහුට ළැදි* අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා* එයාලට උදව් කරන්නයි.+ ඒත් මේ වෙලාවේදී ඔබ වැඩ කළේ හරිම මෝඩ විදිහටයි. ඒ නිසා දැන් ඉඳන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+ ගීතාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒත් යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+ යෙහෝවාගේ සිංහාසනය තියෙන්නේ ස්වර්ගයේ.+ ඔහුගේ දෙනෙත්වලින් ඔහු හැම දෙයක්ම දකිනවා.මිනිසුන් කරන හැම දේම ඔහු සෝදිසි කරලා බලනවා.+ ගීතාවලිය 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මගේ හිත විමසලා රාත්රියේදී මාව සෝදිසි කළා.+ඔබ මාව පවිත්‍ර කළා.+මම දුෂ්ට විදිහට කුමන්ත්‍රණය කරලා නැහැ කියලත්මගේ කටින් කිසිම වැරදි දෙයක් පිට වෙලා නැහැ කියලත් ඔබ දකියි. යෙරෙමියා 17:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා වන මම හිත සෝදිසි කරනවා.+හැම සිතුවිල්ලක්ම* සෝදිසි කරලා බලනවා.එහෙම කරන්නේ එක් එක් කෙනා ජීවත් වෙන විදිහට අනුව,ඔවුන් වැඩ කරන විදිහට අනුව ප්‍රතිඵල ලබා දෙන්නයි.+ හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අපි ගණන් දෙන්න ඕනෙ තැනැත්තාගේ ඇස් ඉස්සරහා හැම දෙයක්ම කිසිම වැස්මක් නැතුව පැහැදිලිව පේන්න තියෙනවා.+ ඔහුගෙන් හංගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.+
9 ඇත්තටම යෙහෝවා මේ පොළොවේ සිද්ධ වෙන හැම දෙයක් දිහාම හොඳින් බලාගෙන ඉන්නවා.+ ඔහු එහෙම කරන්නේ මුළු හදවතින්ම ඔහුට ළැදි* අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා* එයාලට උදව් කරන්නයි.+ ඒත් මේ වෙලාවේදී ඔබ වැඩ කළේ හරිම මෝඩ විදිහටයි. ඒ නිසා දැන් ඉඳන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+
4 ඒත් යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+ යෙහෝවාගේ සිංහාසනය තියෙන්නේ ස්වර්ගයේ.+ ඔහුගේ දෙනෙත්වලින් ඔහු හැම දෙයක්ම දකිනවා.මිනිසුන් කරන හැම දේම ඔහු සෝදිසි කරලා බලනවා.+
3 ඔබ මගේ හිත විමසලා රාත්රියේදී මාව සෝදිසි කළා.+ඔබ මාව පවිත්‍ර කළා.+මම දුෂ්ට විදිහට කුමන්ත්‍රණය කරලා නැහැ කියලත්මගේ කටින් කිසිම වැරදි දෙයක් පිට වෙලා නැහැ කියලත් ඔබ දකියි.
10 යෙහෝවා වන මම හිත සෝදිසි කරනවා.+හැම සිතුවිල්ලක්ම* සෝදිසි කරලා බලනවා.එහෙම කරන්නේ එක් එක් කෙනා ජීවත් වෙන විදිහට අනුව,ඔවුන් වැඩ කරන විදිහට අනුව ප්‍රතිඵල ලබා දෙන්නයි.+
13 අපි ගණන් දෙන්න ඕනෙ තැනැත්තාගේ ඇස් ඉස්සරහා හැම දෙයක්ම කිසිම වැස්මක් නැතුව පැහැදිලිව පේන්න තියෙනවා.+ ඔහුගෙන් හංගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.+