හොෂෙයා 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මගේ සෙනඟ මාව හඳුනන්නේ නැති නිසා ඔවුන් විනාශ* වෙනවා. මාව හඳුනගන්න ඔබ අකමැති වුණ නිසා*+දිගටම මගේ පූජකයා විදිහට සේවය කරන්න මම ඔබට ඉඩ දෙන්නේ නැහැ.ඔබේ දෙවියන් දුන්න නීතිය* ඔබ අමතක කරපු නිසා+මමත් ඔබේ පුතුන්ව අමතක කරනවා.
6 මගේ සෙනඟ මාව හඳුනන්නේ නැති නිසා ඔවුන් විනාශ* වෙනවා. මාව හඳුනගන්න ඔබ අකමැති වුණ නිසා*+දිගටම මගේ පූජකයා විදිහට සේවය කරන්න මම ඔබට ඉඩ දෙන්නේ නැහැ.ඔබේ දෙවියන් දුන්න නීතිය* ඔබ අමතක කරපු නිසා+මමත් ඔබේ පුතුන්ව අමතක කරනවා.