ගීතාවලිය 1:2, 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියන්ගේ නීතිය කියවලා ඔහු ලොකු සතුටක් ලබයි.+ඔහු දිවා රෑ ඒ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරයි.*+ 3 ඔහු දිය දහරා ළඟ හිටවපු,නියම කාලෙට පල දරන,කොළ මැලවෙන්නේ නැති ගහක් වගේ වෙයි. ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙයි.+ ගීතාවලිය 52:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒත් මම දෙවියන්ගේ ගෘහයේ සරුසාරව වැඩෙන ඔලීව ගහක් වගෙයි.දෙවියන්ගේ නොසැලෙන ආදරේ මට හැමදාටම ලැබෙනවා කියලා මට විශ්වාසයි.+
2 යෙහෝවා දෙවියන්ගේ නීතිය කියවලා ඔහු ලොකු සතුටක් ලබයි.+ඔහු දිවා රෑ ඒ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරයි.*+ 3 ඔහු දිය දහරා ළඟ හිටවපු,නියම කාලෙට පල දරන,කොළ මැලවෙන්නේ නැති ගහක් වගේ වෙයි. ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙයි.+
8 ඒත් මම දෙවියන්ගේ ගෘහයේ සරුසාරව වැඩෙන ඔලීව ගහක් වගෙයි.දෙවියන්ගේ නොසැලෙන ආදරේ මට හැමදාටම ලැබෙනවා කියලා මට විශ්වාසයි.+