ලෙවී කතාව 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘ඔබ තැනින් තැන ගිහිල්ලා තවත් කෙනෙක් ගැන බොරු කියලා ඔහුගේ හොඳ නම නැති කරන්න එපා.+ තව කෙනෙක්ගේ ජීවිතේ* අනතුරේ දාන කිසිම දෙයක් ඔබ නොකළ යුතුයි.*+ මම ඔබේ දෙවි වන යෙහෝවා. හිතෝපදේශ 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බොරු කියකිය අපහාස කරන කෙනා තැනින් තැන ගිහින් රහස් හෙළි කරනවා.+ඒත් විශ්වාසවන්ත කෙනා රහසිගත කාරණා රකිනවා. හිතෝපදේශ 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කෙනෙක් එක්ක ප්රශ්නයක් ඇති වුණාම ඒක එයාත් එක්ක විතරක් කතා කරලා විසඳගන්න.+ඔයාට රහසින් කියපු දෙයක්* හෙළි කරන්න එපා.+ හිතෝපදේශ 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 උතුරෙන් හමන සුළඟත් එක්ක තද වර්ෂාවක් එයි.ඕපාදූප පතුරුවන එකෙන් කේන්තිය ඇවිස්සෙයි.+
16 “‘ඔබ තැනින් තැන ගිහිල්ලා තවත් කෙනෙක් ගැන බොරු කියලා ඔහුගේ හොඳ නම නැති කරන්න එපා.+ තව කෙනෙක්ගේ ජීවිතේ* අනතුරේ දාන කිසිම දෙයක් ඔබ නොකළ යුතුයි.*+ මම ඔබේ දෙවි වන යෙහෝවා.
13 බොරු කියකිය අපහාස කරන කෙනා තැනින් තැන ගිහින් රහස් හෙළි කරනවා.+ඒත් විශ්වාසවන්ත කෙනා රහසිගත කාරණා රකිනවා.
9 කෙනෙක් එක්ක ප්රශ්නයක් ඇති වුණාම ඒක එයාත් එක්ක විතරක් කතා කරලා විසඳගන්න.+ඔයාට රහසින් කියපු දෙයක්* හෙළි කරන්න එපා.+ හිතෝපදේශ 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 උතුරෙන් හමන සුළඟත් එක්ක තද වර්ෂාවක් එයි.ඕපාදූප පතුරුවන එකෙන් කේන්තිය ඇවිස්සෙයි.+