මතෙව් 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔයාගේ සහෝදරයා වරදක් කළොත් තනියෙන් එයාව හම්බ වෙන්න ගිහින් එයාගේ වරද පෙන්නලා දෙන්න.*+ එයා ඔයා කියන දේ පිළිගත්තොත් ඒ කියන්නේ ඔයාගේ සහෝදරයාට හරි දේ කරන්න ඔයා උදව් කළා කියන එකයි.+
15 “ඔයාගේ සහෝදරයා වරදක් කළොත් තනියෙන් එයාව හම්බ වෙන්න ගිහින් එයාගේ වරද පෙන්නලා දෙන්න.*+ එයා ඔයා කියන දේ පිළිගත්තොත් ඒ කියන්නේ ඔයාගේ සහෝදරයාට හරි දේ කරන්න ඔයා උදව් කළා කියන එකයි.+