හිතෝපදේශ 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 රණ්ඩු දබර තියෙන නිවසක රජ බොජුන් කනවාට* වඩා+සාමය තියෙන* ගෙදරක වේළිච්ච රොටි කෑල්ලක් කන එක හොඳයි.+ හිතෝපදේශ 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 රණ්ඩුවට බර* බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩා හොඳයිවහලේ මුල්ලකට වෙලා ජීවත් වෙන එක.+ හිතෝපදේශ 25:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 රණ්ඩුවට බර* බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩාවහලේ මුල්ලට වෙලා ජීවත් වෙන එක හොඳයි.+ හිතෝපදේශ 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 රණ්ඩුවට බර* බිරිඳක්, වහිද්දී දිගටම වතුර වැටෙන කැඩිච්ච වහලක් වගේ.+