ලෙවී කතාව 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘ඔබේ හිතින් ඔබේ සහෝදරයාට වෛර නොකළ යුතුයි.+ කෙනෙක්ට අවවාදයක් දෙන්න වෙද්දී ඒක කරන්න අදිමදි කරන්න එපා.+ එහෙම කළේ නැත්නම් ඔහුගේ වරදට ඔබත් වග කිව යුතුයි. හිතෝපදේශ 25:8, 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අසල්වැසියාට විරුද්ධව නඩුවක් දාන්න ඉක්මන් වෙන්න එපා.අන්තිමේදී එයා ඔයාව ලැජ්ජාවට පත් කළොත් ඔයා මොනවාද කරන්නේ?+ 9 කෙනෙක් එක්ක ප්රශ්නයක් ඇති වුණාම ඒක එයාත් එක්ක විතරක් කතා කරලා විසඳගන්න.+ඔයාට රහසින් කියපු දෙයක්* හෙළි කරන්න එපා.+ ලූක් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ නිසා ඔයාලා ගැනම හොඳ අවධානයකින් ඉන්න. ඔයාලාගේ සහෝදරයා වරදක් කළොත් එයාට තදින් අවවාද කරන්න.+ එයා පසුතැවිලි වුණොත් එයාට සමාව දෙන්න.+
17 “‘ඔබේ හිතින් ඔබේ සහෝදරයාට වෛර නොකළ යුතුයි.+ කෙනෙක්ට අවවාදයක් දෙන්න වෙද්දී ඒක කරන්න අදිමදි කරන්න එපා.+ එහෙම කළේ නැත්නම් ඔහුගේ වරදට ඔබත් වග කිව යුතුයි.
8 අසල්වැසියාට විරුද්ධව නඩුවක් දාන්න ඉක්මන් වෙන්න එපා.අන්තිමේදී එයා ඔයාව ලැජ්ජාවට පත් කළොත් ඔයා මොනවාද කරන්නේ?+ 9 කෙනෙක් එක්ක ප්රශ්නයක් ඇති වුණාම ඒක එයාත් එක්ක විතරක් කතා කරලා විසඳගන්න.+ඔයාට රහසින් කියපු දෙයක්* හෙළි කරන්න එපා.+ ලූක් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ නිසා ඔයාලා ගැනම හොඳ අවධානයකින් ඉන්න. ඔයාලාගේ සහෝදරයා වරදක් කළොත් එයාට තදින් අවවාද කරන්න.+ එයා පසුතැවිලි වුණොත් එයාට සමාව දෙන්න.+
3 ඒ නිසා ඔයාලා ගැනම හොඳ අවධානයකින් ඉන්න. ඔයාලාගේ සහෝදරයා වරදක් කළොත් එයාට තදින් අවවාද කරන්න.+ එයා පසුතැවිලි වුණොත් එයාට සමාව දෙන්න.+