1 සාමුවෙල් 20:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එතකොට සාවුල් යොනාතාන් දිහාවට හෙල්ලය වීසි කළා.+ තාත්තා දාවිත්ව මරන්න තීරණය කරලා කියලා තේරුම්ගත්ත+ හිතෝපදේශ 16:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනා+ බලවන්තයෙක්ට වඩා ශක්තිමත්.කේන්තිය* පාලනය කරගන්න කෙනා නුවරක් අල්ලගන්න කෙනෙක්ට වඩා බලවත්.+ හිතෝපදේශ 22:24, 25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් එක්ක ඇසුරු කරන්න එපා.නිතරම කේන්ති ගන්න කෙනෙක් එක්ක කිසි ගනු දෙනුවක් තියාගන්නත් එපා.25 එහෙම කළොත් ඔයාත් එයා යන පාරේ ගිහින් උගුලකට අහු වෙයි.+ හිතෝපදේශ 29:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෝඩයා තමන්ගේ කේන්තිය සම්පූර්ණයෙන්ම පිට කරනවා.+ඒත් ඥානවන්තයා දිගටම සන්සුන්ව ඉන්නවා.+
32 ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනා+ බලවන්තයෙක්ට වඩා ශක්තිමත්.කේන්තිය* පාලනය කරගන්න කෙනා නුවරක් අල්ලගන්න කෙනෙක්ට වඩා බලවත්.+
24 ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් එක්ක ඇසුරු කරන්න එපා.නිතරම කේන්ති ගන්න කෙනෙක් එක්ක කිසි ගනු දෙනුවක් තියාගන්නත් එපා.25 එහෙම කළොත් ඔයාත් එයා යන පාරේ ගිහින් උගුලකට අහු වෙයි.+