හිතෝපදේශ 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෝඩයෙක්ගේ කතා රණ්ඩු දබරවලට මුල පුරයි.+එයා ගුටි කන්නේ එයාගෙම මෝඩ කතා නිසයි.+ හිතෝපදේශ 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වාදවිවාදවලට පැටලෙන්නේ නැති කෙනා අනිත් අයගේ ගෞරවය දිනාගනියි.+ඒත් මෝඩයෝ නිතරම ඒවාට පැටලෙනවා.+