-
යෙසායා 6:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “ගිහින් මේ සෙනඟට මේ පණිවිඩේ කියන්න.
‘ඔබ මේ දේවල් ආයේ ආයේ ඇහුවත්
ඒක තේරුම්ගන්නේ නැහැ.
මේවා ආයේ ආයේ දැක්කත්
ඒක කොහොමටවත් අවබෝධ කරගන්නේ නැහැ.’+
10 මේ සෙනඟගේ හිත මුරණ්ඩු කරවන්න.+
ඔවුන්ගේ කන් වහන්න.+
ඇස් පියවන්න.
එතකොට කිසිම දෙයක් දකින්නවත්
කිසිම දෙයක් අහන්නවත් ඔවුන්ට බැරි වෙයි.
කිසිම දෙයක් හිතට ගන්නවත්
හැරිලා ඇවිත් සුවයක් ලබන්නවත් ඔවුන්ට බැරි වෙයි.”+
-