යෙසායා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මට ගැලවීම ලබා දෙන්නේ දෙවියනුයි.+ මම ඔහු ගැන විශ්වාසය තියනවා. ඒ නිසා මට බයක් දැනෙන්නේ නැහැ.+මොකද මගේ ශක්තියත් මගේ බලයත් යාහ්* යෙහෝවායි.ඔහු මට ගැලවීම ලබා දෙනවා.”+ හොෂෙයා 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ ඊජිප්තු දේශයේ හිටපු කාලයේ ඉඳන් මේ වෙන කල්ම මං ඔබේ දෙවි වන යෙහෝවායි.+මම හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ කියලා ඔබ හොඳින්ම දැනන් හිටියා.මම හැර වෙන ගැලවුම්කරුවෙක් නැහැ.+ 1 තිමෝති 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපිට ගැලවීම ලබා දෙන දෙවියන් ඒක සලකන්නේ හුඟක් යහපත්, ප්රසන්න දෙයක් විදිහට.+ යූද් 25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 අපේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස් මාර්ගයෙන් අපිට ගැලවීම ලබා දෙන එකම දෙවියන් වන ඔහුට ප්රශංසා වේවා! ඔහුගේ තේජසත් ශ්රේෂ්ඨත්වයත් පාලන අයිතියත් කලින් වගේම දැනුත් සදහටමත් පවතීවා! ආමෙන්.*
2 මට ගැලවීම ලබා දෙන්නේ දෙවියනුයි.+ මම ඔහු ගැන විශ්වාසය තියනවා. ඒ නිසා මට බයක් දැනෙන්නේ නැහැ.+මොකද මගේ ශක්තියත් මගේ බලයත් යාහ්* යෙහෝවායි.ඔහු මට ගැලවීම ලබා දෙනවා.”+
4 ඔබ ඊජිප්තු දේශයේ හිටපු කාලයේ ඉඳන් මේ වෙන කල්ම මං ඔබේ දෙවි වන යෙහෝවායි.+මම හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ කියලා ඔබ හොඳින්ම දැනන් හිටියා.මම හැර වෙන ගැලවුම්කරුවෙක් නැහැ.+
25 අපේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස් මාර්ගයෙන් අපිට ගැලවීම ලබා දෙන එකම දෙවියන් වන ඔහුට ප්රශංසා වේවා! ඔහුගේ තේජසත් ශ්රේෂ්ඨත්වයත් පාලන අයිතියත් කලින් වගේම දැනුත් සදහටමත් පවතීවා! ආමෙන්.*