21 ඔබේ නඩුවත් සාක්ෂිත් ඉදිරිපත් කරන්න.
හැමෝම එකට එකතු වෙලා කතා කරගන්න.
අනාගතයේදී සිද්ධ වෙන දේවල් ගැන අතීතයේ ඉඳන්ම කිව්වේ කවුද?
ඒ දේවල් කලින්ම දැන්නුවේ කවුද?
යෙහෝවා වන මම නෙමෙයිද?
මං හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.
මම ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්, ගැලවුම්කරුවෙක්.+ මං හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.+
22 පොළොවේ හතර කොනේ ඉන්න සෙනඟෙනි, හැරිලා මං ළඟට ඇවිත් ගැලවීම ලබාගන්න.+
මොකද දෙවියන් මමයි. මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+