යෙසායා 29:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ නිසා ආබ්රහම්ව+ ගලවගත්ත යෙහෝවා දෙවියන් යාකොබ්ගේ පෙළපත ගැන මෙහෙම කියනවා. “යාකොබ් තවත් ලැජ්ජාවට පත් වෙන්නෙවත්ඔහුගේ මුහුණ සුදුමැලි* වෙලා තියෙන්නෙවත් නැහැ.+ යෙසායා 54:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 බය වෙන්න එපා.+ මොකද ඔබව ලැජ්ජාවට පත් කරන්නේ නැහැ.+ඔබ නින්දාවට පත් වෙලා කියලා හිතන්න එපා. මොකද ඔබට අගෞරව කරන්නේ නැහැ. තරුණ කාලේදී ඔබ අද්දැක්ක ලැජ්ජාව ඔබට අමතක වෙයි.වැන්දඹුවක් විදිහට ඔබ අද්දැක්ක නින්දාව ආයේ කවදාවත් ඔබට සිහි වෙන්නේ නැහැ.” යෝවෙල් 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒ කාලයේදී ඔබ කාලා බීලා තෘප්තිමත් වෙයි.+ඔබ වෙනුවෙන් පුදුම දේවල් කරපු ඔබේ දෙවි යෙහෝවාගේ නමට ඔබ ප්රශංසා කරයි.+මගේ සෙනඟ ආයේ කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.+ ශෙපනියා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ මට විරුද්ධව කැරලිගහලා හුඟක් වැරදි කරලා තිබුණත්ඒ දවසේදී ඔබට ඒවා ගැන ලැජ්ජා වෙන්න ඕනෙ වෙන්නේ නැහැ.+මොකද උඩඟු විදිහට පුරසාරම් දොඩපු අයව මම ඒ වෙද්දී ඔබ අතරින් අයින් කරලා තියෙයි.ඔබ ආයේ කවදාවත් මගේ ශුද්ධ කන්දේදී උඩඟු විදිහට හැසිරෙන්නේ නැහැ.+
22 ඒ නිසා ආබ්රහම්ව+ ගලවගත්ත යෙහෝවා දෙවියන් යාකොබ්ගේ පෙළපත ගැන මෙහෙම කියනවා. “යාකොබ් තවත් ලැජ්ජාවට පත් වෙන්නෙවත්ඔහුගේ මුහුණ සුදුමැලි* වෙලා තියෙන්නෙවත් නැහැ.+
4 බය වෙන්න එපා.+ මොකද ඔබව ලැජ්ජාවට පත් කරන්නේ නැහැ.+ඔබ නින්දාවට පත් වෙලා කියලා හිතන්න එපා. මොකද ඔබට අගෞරව කරන්නේ නැහැ. තරුණ කාලේදී ඔබ අද්දැක්ක ලැජ්ජාව ඔබට අමතක වෙයි.වැන්දඹුවක් විදිහට ඔබ අද්දැක්ක නින්දාව ආයේ කවදාවත් ඔබට සිහි වෙන්නේ නැහැ.”
26 ඒ කාලයේදී ඔබ කාලා බීලා තෘප්තිමත් වෙයි.+ඔබ වෙනුවෙන් පුදුම දේවල් කරපු ඔබේ දෙවි යෙහෝවාගේ නමට ඔබ ප්රශංසා කරයි.+මගේ සෙනඟ ආයේ කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.+
11 ඔබ මට විරුද්ධව කැරලිගහලා හුඟක් වැරදි කරලා තිබුණත්ඒ දවසේදී ඔබට ඒවා ගැන ලැජ්ජා වෙන්න ඕනෙ වෙන්නේ නැහැ.+මොකද උඩඟු විදිහට පුරසාරම් දොඩපු අයව මම ඒ වෙද්දී ඔබ අතරින් අයින් කරලා තියෙයි.ඔබ ආයේ කවදාවත් මගේ ශුද්ධ කන්දේදී උඩඟු විදිහට හැසිරෙන්නේ නැහැ.+