යෙසායා 43:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ මිදුම්කරු+ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබ වෙනුවෙන් හමුදාවක් බැබිලෝනියට යවලා ඔවුන්ගේ දොරටුවල අගුලු කඩලා දානවා.+කල්දිවරු තමන්ගේ නැව්වල ඉඳන් විලාප නඟයි.+ යෙසායා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්‍රායෙල්ගේ රජත්+ ඔහුගේ මිදුම්කරුත්+ යෙහෝවායි.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘පළවෙනියා මමයි. අන්තිමයාත් මමයි.+ මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+ යෙසායා 54:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මොකද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ ඔබට ස්වාමිපුරුෂයෙක්*+ වගෙයි.ඔහුගේ නම ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.ඔබේ මිදුම්කරු ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තායි.+ මිනිස්සු ඔහුව මුළු පොළොවේම දෙවියන් කියලා හඳුන්වයි.+
14 ඔබේ මිදුම්කරු+ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබ වෙනුවෙන් හමුදාවක් බැබිලෝනියට යවලා ඔවුන්ගේ දොරටුවල අගුලු කඩලා දානවා.+කල්දිවරු තමන්ගේ නැව්වල ඉඳන් විලාප නඟයි.+
6 ඊශ්‍රායෙල්ගේ රජත්+ ඔහුගේ මිදුම්කරුත්+ යෙහෝවායි.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘පළවෙනියා මමයි. අන්තිමයාත් මමයි.+ මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+
5 “මොකද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ ඔබට ස්වාමිපුරුෂයෙක්*+ වගෙයි.ඔහුගේ නම ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.ඔබේ මිදුම්කරු ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තායි.+ මිනිස්සු ඔහුව මුළු පොළොවේම දෙවියන් කියලා හඳුන්වයි.+