එසකියෙල් 38:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 වලාකුළු ඇවිත් දේශයක් වහගන්නවා වගේ ඔබ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව එනවා. අවසාන කාලේදී මගේ දේශයට විරුද්ධව මම ඔබව ගේනවා.+ ගොග්, මම ඒ දේ කරන්නේ මම කවුද කියලා ජාතීන්ට තේරුම් කරන්නයි. මොකද මම ඔබට කරන දේ නිසා මම ශුද්ධ කෙනෙක් කියලා ජාතීන් දකියි.”’+ එසකියෙල් 38:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මම ඔහුට විරුද්ධව තීන්දු කරපු දේ ඉටු කරනවා. වසංගත ගෙනල්ලා,+ ලේ හලලා මම ඒ දේ කරනවා. මම ධාරානිපාත වැස්සකින්, හිම කැට වර්ෂාවකින්,+ ගිනි+ සහ ගෙන්දගම්වලින්+ ඔහුටත් ඔහුගේ හමුදාවටත් ඔහුත් එක්ක ඉන්න විශාල සෙනඟටත් පහර දෙනවා.+ සෙකරියා 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+ සෙකරියා 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ කාලයේදී මම, යෙරුසලම සියලු ජාතීන් ඉස්සරහා දැවැන්ත ගලක් වගේ වෙන්න සලස්වනවා. ඒ ගල උස්සන්න හදන හැමෝම දරුණු විදිහට තුවාල ලබයි.+ පොළොවේ සියලු ජාතීන් එක් රැස් වෙලා ඇයට විරුද්ධව නැඟී ඉඳියි.+
16 වලාකුළු ඇවිත් දේශයක් වහගන්නවා වගේ ඔබ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව එනවා. අවසාන කාලේදී මගේ දේශයට විරුද්ධව මම ඔබව ගේනවා.+ ගොග්, මම ඒ දේ කරන්නේ මම කවුද කියලා ජාතීන්ට තේරුම් කරන්නයි. මොකද මම ඔබට කරන දේ නිසා මම ශුද්ධ කෙනෙක් කියලා ජාතීන් දකියි.”’+
22 මම ඔහුට විරුද්ධව තීන්දු කරපු දේ ඉටු කරනවා. වසංගත ගෙනල්ලා,+ ලේ හලලා මම ඒ දේ කරනවා. මම ධාරානිපාත වැස්සකින්, හිම කැට වර්ෂාවකින්,+ ගිනි+ සහ ගෙන්දගම්වලින්+ ඔහුටත් ඔහුගේ හමුදාවටත් ඔහුත් එක්ක ඉන්න විශාල සෙනඟටත් පහර දෙනවා.+
8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+
3 ඒ කාලයේදී මම, යෙරුසලම සියලු ජාතීන් ඉස්සරහා දැවැන්ත ගලක් වගේ වෙන්න සලස්වනවා. ඒ ගල උස්සන්න හදන හැමෝම දරුණු විදිහට තුවාල ලබයි.+ පොළොවේ සියලු ජාතීන් එක් රැස් වෙලා ඇයට විරුද්ධව නැඟී ඉඳියි.+