යෙරෙමියා 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඔවුන් අතරේ ඉන්න ලොකු කුඩා හැමෝම බොරුවෙන් වංචාවෙන් දේවල් උපයනවා.+අනාගතවක්තෘවරයාගේ ඉඳන් පූජකයා වෙන කල් හැමෝම වංචා කරනවා.+ යෙරෙමියා 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම ඔවුන්ගේ භාර්යාවන්ව වෙනත් පුරුෂයන්ට දෙනවා.ඔවුන්ගේ ඉඩකඩම් වෙනත් අයට අයිති කරලා දෙනවා.+මොකද ඔවුන් අතරේ ඉන්න ලොකු කුඩා හැමෝම බොරුවෙන් වංචාවෙන් දේවල් උපයනවා.+අනාගතවක්තෘවරයාගේ ඉඳන් පූජකයා වෙන කල් හැමෝම වංචා කරනවා.+
13 “ඔවුන් අතරේ ඉන්න ලොකු කුඩා හැමෝම බොරුවෙන් වංචාවෙන් දේවල් උපයනවා.+අනාගතවක්තෘවරයාගේ ඉඳන් පූජකයා වෙන කල් හැමෝම වංචා කරනවා.+
10 මම ඔවුන්ගේ භාර්යාවන්ව වෙනත් පුරුෂයන්ට දෙනවා.ඔවුන්ගේ ඉඩකඩම් වෙනත් අයට අයිති කරලා දෙනවා.+මොකද ඔවුන් අතරේ ඉන්න ලොකු කුඩා හැමෝම බොරුවෙන් වංචාවෙන් දේවල් උපයනවා.+අනාගතවක්තෘවරයාගේ ඉඳන් පූජකයා වෙන කල් හැමෝම වංචා කරනවා.+