-
යෙරෙමියා 5:31ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
මගේ සෙනඟ ඒ දේවලට හරිම කැමතියි.+
ඒත් අවසානය ආවාම ඔබ මොනවාද කරන්න යන්නේ?”
-
-
යෙරෙමියා 6:12-15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
මොකද දේශයේ ඉන්න අයට විරුද්ධව මම මගේ අත දික් කරනවා” කියලා යෙහෝවා කියනවා.
13 “ඔවුන් අතරේ ඉන්න ලොකු කුඩා හැමෝම බොරුවෙන් වංචාවෙන් දේවල් උපයනවා.+
අනාගතවක්තෘවරයාගේ ඉඳන් පූජකයා වෙන කල් හැමෝම වංචා කරනවා.+
14 මගේ සෙනඟගේ තුවාලවලට* මතුපිටින් බෙහෙත් දාන්න හදන ඔවුන් මෙහෙම කියනවා.
‘දැන් සාමය උදා වෙලා! සාමය උදා වෙලා!’
ඒත් ඇත්තටම කිසිම සාමයක් නැහැ.+
15 ඔවුන් කරපු පිළිකුල් දේවල් ගැන ඔවුන්ට ලැජ්ජාවක් දැනෙනවාද?
ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.
ලැජ්ජාව කියන්නේ මොකක්ද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+
ඒ නිසා වැටුණ අය අතරේ ඔවුනුත් ඉඳියි.
මම ඔවුන්ට දඬුවම් කරද්දී පය පැටලිලා ඔවුන් වැටෙයි” කියලා යෙහෝවා කියනවා.
-
-
යෙරෙමියා 27:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 “‘“‘“බැබිලෝනියේ රජට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ” කියලා කියන ඔබේ අනාගතවක්තෘවරුන්ට, පේන කියන්නන්ට, සිහින දකින්නන්ට, මන්තර ගුරුකම් කරන්නන්ට සහ කට්ටඩියන්ට ඇහුම්කන් දෙන්න එපා.
-