19 එතකොට එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම එෆ්‍රායිම්ගේ අතේ තියෙන යෝසෙප් සහ ඔහුත් එක්ක ඉන්න ඊශ්‍රායෙල් සෙනඟගේ කෝට්ට අරගෙන, ඒක යූදාගේ කෝට්ට එක්ක එකතු කරනවා. මම ඒ කෝටු දෙක එක කෝට්ටක් කරනවා.+ මගේ අතේදී ඒවා එක කෝට්ටක් වෙයි.”’