එසකියෙල් 37:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “මනුෂ්‍ය පුත්‍රය, ගසක දිගටි අත්තක් ගෙන,+ ‘යූදා සහ ඔහුගේ සහෝදරයන්* වූ ඊශ්‍රායෙල් සෙනඟ සඳහාය’ කියා ඒ මත ලියන්න.+ තවත් දිගටි අත්තක් ගෙන, ‘යෝසෙප් සහ ඔහුගේ සහෝදරයන් වූ මුළු ඊශ්‍රායෙල් සෙනඟ සඳහා වූ+ එෆ්‍රායිම්ගේ අත්ත’ කියා ඒ මත ලියන්න.+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 37:16 මුරටැඹ (පාඩම්),1/2022, 22 පි. මුරටැඹ (පාඩම්),1/2018, 14 පි. මුරටැඹ (පාඩම්),7/2016, 31-32 පි.
16 “මනුෂ්‍ය පුත්‍රය, ගසක දිගටි අත්තක් ගෙන,+ ‘යූදා සහ ඔහුගේ සහෝදරයන්* වූ ඊශ්‍රායෙල් සෙනඟ සඳහාය’ කියා ඒ මත ලියන්න.+ තවත් දිගටි අත්තක් ගෙන, ‘යෝසෙප් සහ ඔහුගේ සහෝදරයන් වූ මුළු ඊශ්‍රායෙල් සෙනඟ සඳහා වූ+ එෆ්‍රායිම්ගේ අත්ත’ කියා ඒ මත ලියන්න.+