2 රාජාවලිය 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හෙසකියා රජ පාලනය කරපු 14වෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ+ වුණ සෙනකෙරිබ් යූදාවල තිබුණ පවුරුවලින් වට වුණ හැම නගරයකටම විරුද්ධව සටන් කරලා ඒවා අල්ලගත්තා.+ යෙසායා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “බලන්න! ඇසිරියානුවා එනවා!+ඔහු තමයි මගේ කේන්තිය ප්රකාශ කරන දණ්ඩ.+ඔහුගේ අතේ තියෙන සැරයටියෙන් තමයි මම දඬුවම් කරන්නේ.
13 හෙසකියා රජ පාලනය කරපු 14වෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ+ වුණ සෙනකෙරිබ් යූදාවල තිබුණ පවුරුවලින් වට වුණ හැම නගරයකටම විරුද්ධව සටන් කරලා ඒවා අල්ලගත්තා.+
5 “බලන්න! ඇසිරියානුවා එනවා!+ඔහු තමයි මගේ කේන්තිය ප්රකාශ කරන දණ්ඩ.+ඔහුගේ අතේ තියෙන සැරයටියෙන් තමයි මම දඬුවම් කරන්නේ.