ගීතාවලිය 137:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අනේ යෙහෝවා, යෙරුසලම වැටුණ දවසේඒදොම්වරු කියපු මේ දේ අමතක කරන්න එපා. “ඒක කඩලා බිඳලා දාන්න! ඒක පොළොවටම සමතලා කරන්න!”+ යෙරෙමියා 49:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒදොම් ගැන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “තේමාන්වල ප්රඥාවන්ත කවුරුත් ඉතුරු වෙලා නැද්ද?+ අවබෝධයෙන් වැඩ කරන අයට හොඳ උපදෙස් දෙන්න හැකියාවක් දැන් නැද්ද? ඔවුන්ගේ ප්රඥාවෙන් දැන් කිසිම වැඩක් තියෙනවාද? යෙරෙමියා 49:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 බලන්න! රාජාලියෙක් වගේ ඔහු ඉහළට නැඟලා වේගයෙන් පහතට එනවා.+ඔහු පියාපත් විහිදුවලා වේගයෙන් ඇවිත් බොෂ්රාව අල්ලගන්නවා.+ ඒ දවසේදී ඒදොම්වල ඉන්න යුධ දක්ෂයන්දරුවෙක් බිහි කරන්න ඉන්න ස්ත්රියක් වගේ අසරණ වෙනවා.”
7 අනේ යෙහෝවා, යෙරුසලම වැටුණ දවසේඒදොම්වරු කියපු මේ දේ අමතක කරන්න එපා. “ඒක කඩලා බිඳලා දාන්න! ඒක පොළොවටම සමතලා කරන්න!”+
7 ඒදොම් ගැන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “තේමාන්වල ප්රඥාවන්ත කවුරුත් ඉතුරු වෙලා නැද්ද?+ අවබෝධයෙන් වැඩ කරන අයට හොඳ උපදෙස් දෙන්න හැකියාවක් දැන් නැද්ද? ඔවුන්ගේ ප්රඥාවෙන් දැන් කිසිම වැඩක් තියෙනවාද?
22 බලන්න! රාජාලියෙක් වගේ ඔහු ඉහළට නැඟලා වේගයෙන් පහතට එනවා.+ඔහු පියාපත් විහිදුවලා වේගයෙන් ඇවිත් බොෂ්රාව අල්ලගන්නවා.+ ඒ දවසේදී ඒදොම්වල ඉන්න යුධ දක්ෂයන්දරුවෙක් බිහි කරන්න ඉන්න ස්ත්රියක් වගේ අසරණ වෙනවා.”