යෙසායා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙස්සේගේ+ කඳෙන් රිකිල්ලක්+ හටගන්නවා.ඔහුගේ මුල්වලින් අංකුරයක්+ හටගෙන පල දරනවා. යෙසායා 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු අසරණ අයට සාධාරණ විනිශ්චයක් දෙයි.*පොළොවේ ඉන්න නිහතමානී අයව ආරක්ෂා කරන්න ඔහු සාධාරණ තීන්දු දෙයි. ඔහුගේ කටින් පිට වෙන වදන් හරියට දණ්ඩක් වගේ. ඔහු ඒවායින් පොළොවට පහර දෙයි.+ඔහුගේ කටින් පිට වෙන හුස්මෙන් ඔහු දුෂ්ටයාව මරලා දායි.+ යෙරෙමියා 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “බලන්න! මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව* නැඟිට්ටවන කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “ඔහු අනිවාර්යයෙන්ම රජකම් කරනවා.+ ඔහු අවබෝධයෙන් වැඩ කරන, දේශය පුරා යුක්තිය ඉටු කරන, ධර්මිෂ්ඨකමින් පාලනය කරන රජ කෙනෙක්.+ හෙබ්‍රෙව් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරලා දුෂ්ටකමට පිළිකුල් කරනවා. ඔබේ දෙවියන්, ඔබව ප්‍රීතිය කියන තෛලයෙන් අභිෂේක කළෙත්+ ඔබේ පෙළපතට අයිති අනිත් රජවරුන්ට වඩා ලොකු සතුටක් ඔබට ලබා දුන්නෙත් ඒ නිසයි.”+
4 ඔහු අසරණ අයට සාධාරණ විනිශ්චයක් දෙයි.*පොළොවේ ඉන්න නිහතමානී අයව ආරක්ෂා කරන්න ඔහු සාධාරණ තීන්දු දෙයි. ඔහුගේ කටින් පිට වෙන වදන් හරියට දණ්ඩක් වගේ. ඔහු ඒවායින් පොළොවට පහර දෙයි.+ඔහුගේ කටින් පිට වෙන හුස්මෙන් ඔහු දුෂ්ටයාව මරලා දායි.+
5 “බලන්න! මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව* නැඟිට්ටවන කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “ඔහු අනිවාර්යයෙන්ම රජකම් කරනවා.+ ඔහු අවබෝධයෙන් වැඩ කරන, දේශය පුරා යුක්තිය ඉටු කරන, ධර්මිෂ්ඨකමින් පාලනය කරන රජ කෙනෙක්.+
9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරලා දුෂ්ටකමට පිළිකුල් කරනවා. ඔබේ දෙවියන්, ඔබව ප්‍රීතිය කියන තෛලයෙන් අභිෂේක කළෙත්+ ඔබේ පෙළපතට අයිති අනිත් රජවරුන්ට වඩා ලොකු සතුටක් ඔබට ලබා දුන්නෙත් ඒ නිසයි.”+