යෙරෙමියා 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “බලන්න! මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව* නැඟිට්ටවන කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “ඔහු අනිවාර්යයෙන්ම රජකම් කරනවා.+ ඔහු අවබෝධයෙන් වැඩ කරන, දේශය පුරා යුක්තිය ඉටු කරන, ධර්මිෂ්ඨකමින් පාලනය කරන රජ කෙනෙක්.+ යෙරෙමියා 33:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ දවස්වලදී දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව මම නැඟිට්ටවනවා.*+ ඔහු දේශය පුරා යුක්තිය සහ ධර්මිෂ්ඨකම පිහිටුවයි.+ සෙකරියා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘උත්තම පූජක යොෂුවා, මම කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉස්සරහා වාඩි වෙලා ඉන්න පූජකයෙනි, ඔයාලත් සවන් දෙන්න. අනාගතයේ වෙන්න යන දෙයක් ඔයාලාගෙන් නියෝජනය වෙනවා. බලන්න, අංකුරය+ විදිහට හඳුන්වන මගේ සේවකයා+ කවුද කියලා මං හෙළි කරනවා! සෙකරියා 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊටපස්සේ එයාට මෙහෙම කියන්න. “‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “මේ ඉන්නේ අංකුරය විදිහට හඳුන්වන කෙනායි.+ ඔහු තමන්ගේ ස්ථානයේ ඉඳන් දලු දාලා යෙහෝවා වන මගේ ගෘහය ගොඩනඟයි.+
5 “බලන්න! මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව* නැඟිට්ටවන කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “ඔහු අනිවාර්යයෙන්ම රජකම් කරනවා.+ ඔහු අවබෝධයෙන් වැඩ කරන, දේශය පුරා යුක්තිය ඉටු කරන, ධර්මිෂ්ඨකමින් පාලනය කරන රජ කෙනෙක්.+
15 ඒ දවස්වලදී දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව මම නැඟිට්ටවනවා.*+ ඔහු දේශය පුරා යුක්තිය සහ ධර්මිෂ්ඨකම පිහිටුවයි.+
8 “‘උත්තම පූජක යොෂුවා, මම කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉස්සරහා වාඩි වෙලා ඉන්න පූජකයෙනි, ඔයාලත් සවන් දෙන්න. අනාගතයේ වෙන්න යන දෙයක් ඔයාලාගෙන් නියෝජනය වෙනවා. බලන්න, අංකුරය+ විදිහට හඳුන්වන මගේ සේවකයා+ කවුද කියලා මං හෙළි කරනවා!
12 ඊටපස්සේ එයාට මෙහෙම කියන්න. “‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “මේ ඉන්නේ අංකුරය විදිහට හඳුන්වන කෙනායි.+ ඔහු තමන්ගේ ස්ථානයේ ඉඳන් දලු දාලා යෙහෝවා වන මගේ ගෘහය ගොඩනඟයි.+