2 රාජාවලිය 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊජිප්තුවේ රජ යටත් කරගෙන තිබුණ හැම ප්රදේශයක්ම ඒ කියන්නේ ඊජිප්තු නිම්නයේ*+ ඉඳන් යුප්රටීස් ගඟ+ වෙන කල් තිබුණ ප්රදේශ බැබිලෝනියේ රජ යටත් කරගත්තා. ඒ නිසා ඊජිප්තුවේ රජ ආයේ කවදාවත් එයාගේ හමුදාව ඊජිප්තු දේශ සීමාවෙන් පිටට යැව්වේ නැහැ.+
7 ඊජිප්තුවේ රජ යටත් කරගෙන තිබුණ හැම ප්රදේශයක්ම ඒ කියන්නේ ඊජිප්තු නිම්නයේ*+ ඉඳන් යුප්රටීස් ගඟ+ වෙන කල් තිබුණ ප්රදේශ බැබිලෝනියේ රජ යටත් කරගත්තා. ඒ නිසා ඊජිප්තුවේ රජ ආයේ කවදාවත් එයාගේ හමුදාව ඊජිප්තු දේශ සීමාවෙන් පිටට යැව්වේ නැහැ.+