-
යෙරෙමියා 10:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
අවබෝධයෙන් වැඩ කරන්න ඔවුන්ට බැරි වුණෙත්
ඔවුන්ගේ මුළු රැළම විසුරුවාහැරියෙත් ඒ නිසයි.”+
-
-
එසකියෙල් 34:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟගේ එඬේරුන්ට විරුද්ධව අනාවැකි කියන්න. එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ඊශ්‍රායෙල්වරුන්ගේ එඬේරුන්ට මුහුණ දෙන්න වෙන්නේ මොන තරම් දරුණු දේකටද!+ මොකද ඔවුන් තමන්වම පෝෂණය කරගන්නවා. ඇත්තටම එඬේරුන් පෝෂණය කරන්න ඕනෙ තමන්ගේ බැටළුවන්ව නෙමෙයිද?+
-
-
එසකියෙල් 34:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 මගේ බැටළුවන් අතරමං වෙලා හැම කන්දක් දිගෙත් හෙල් මතත් ඔහේ ඇවිදගෙන ගියා. මගේ බැටළුවන් පොළොවේ සීසීකඩ විසිරිලා ගියා. කවුරුත් උන්ව හෙව්වෙවත් උන්ව හොයාගෙන ගියේවත් නැහැ.
-