යෙසායා 57:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නිම්නවල තියෙන සිනිඳු ගල්වලටයි ඔබ කැමති. ඒවා තමයි ඔබ තෝරගත්ත කොටස.+ ඔබ පාන පූජා ඒ ගල් මත වත් කරනවා. ඒවාට තෑගි පූජා දෙනවා.+මේ දේවලින් මම සතුටු වෙන්නද? යෙරෙමියා 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙරුසලමේ වැසියන්ගේ ගෙවල් සහ යූදාවල රජවරුන්ගේ මාලිගා තෝෆෙත් වගේ අපවිත්ර වෙනවා.+ මොකද ඔවුන් ඔවුන්ගේ ගෙවල්වල පැතලි වහලේ උඩ ඉඳන් ආකාශ වස්තූන් හැම එකකටම පූජා ඔප්පු කළා.+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළා.’”+ එසකියෙල් 20:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒත් මං දිවුරලා ඔවුන්ට දෙන්න පොරොන්දු වුණ දේශයට ඔවුන්ව අරන් ආවා.+ එහෙදීත් ඔවුන් කඳු හෙල්, සරුවට වැඩුණු ගස් දැක්ක ගමන්ම+ ඒවාට පූජා ඔප්පු කරන්න පටන්ගත්තා. ඔවුන් මං පිළිකුල් කරපු පූජා ඔප්පු කළා. මිහිරි සුවඳක් නැඟෙන පූජාත් පාන පූජාත් ඔවුන් ඒ තැන්වල ඔප්පු කළා.
6 නිම්නවල තියෙන සිනිඳු ගල්වලටයි ඔබ කැමති. ඒවා තමයි ඔබ තෝරගත්ත කොටස.+ ඔබ පාන පූජා ඒ ගල් මත වත් කරනවා. ඒවාට තෑගි පූජා දෙනවා.+මේ දේවලින් මම සතුටු වෙන්නද?
13 යෙරුසලමේ වැසියන්ගේ ගෙවල් සහ යූදාවල රජවරුන්ගේ මාලිගා තෝෆෙත් වගේ අපවිත්ර වෙනවා.+ මොකද ඔවුන් ඔවුන්ගේ ගෙවල්වල පැතලි වහලේ උඩ ඉඳන් ආකාශ වස්තූන් හැම එකකටම පූජා ඔප්පු කළා.+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළා.’”+
28 ඒත් මං දිවුරලා ඔවුන්ට දෙන්න පොරොන්දු වුණ දේශයට ඔවුන්ව අරන් ආවා.+ එහෙදීත් ඔවුන් කඳු හෙල්, සරුවට වැඩුණු ගස් දැක්ක ගමන්ම+ ඒවාට පූජා ඔප්පු කරන්න පටන්ගත්තා. ඔවුන් මං පිළිකුල් කරපු පූජා ඔප්පු කළා. මිහිරි සුවඳක් නැඟෙන පූජාත් පාන පූජාත් ඔවුන් ඒ තැන්වල ඔප්පු කළා.