යෙසායා 56:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එළිමහනේ ඉන්න වනසතුන් සියල්ලෙනි,කැලෑවල ඉන්න සතුන් සියල්ලෙනි, ඇවිත් කන්න!+ යෙරෙමියා 7:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මේ සෙනඟගේ මළ මිනී කුරුල්ලනුයි, වනසතුනුයි ආහාරයට ගනියි. උන්ව එළවලා දාන්න කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+
33 මේ සෙනඟගේ මළ මිනී කුරුල්ලනුයි, වනසතුනුයි ආහාරයට ගනියි. උන්ව එළවලා දාන්න කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+