යෙරෙමියා 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ඒත් ඔබ විශ්වාසය තියන්නේ රැවටිලිකාර වචන ගැන.+ ඒකෙන් කිසිම ප්රයෝජනයක් ලැබෙන්නේ නැහැ. විලාප ගී 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ අනාගතවක්තෘවරු දැක්කේ බොරු දර්ශන. ඒවාවල කිසි තේරුමක් නැහැ.+ඔවුන් ඔබේ වරද පෙන්නලා දුන්නා නම් අද ඔබට වහල්කමට යන්න වෙන්නේ නැහැ.+ ඒත් ඔවුන් දිගින් දිගටම ඔබට කිව්වේ ඔබව මුළා කරවන, බොරු දර්ශන.+
14 ඔබේ අනාගතවක්තෘවරු දැක්කේ බොරු දර්ශන. ඒවාවල කිසි තේරුමක් නැහැ.+ඔවුන් ඔබේ වරද පෙන්නලා දුන්නා නම් අද ඔබට වහල්කමට යන්න වෙන්නේ නැහැ.+ ඒත් ඔවුන් දිගින් දිගටම ඔබට කිව්වේ ඔබව මුළා කරවන, බොරු දර්ශන.+