-
යෙරෙමියා 25:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 මම උතුරේ ඉන්න හැම ගෝත්රයකටම එන්න කියනවා”+ කියලා යෙහෝවා කියනවා. “මගේ සේවකයා වන බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට* මම එන්න කියනවා.+ මම ඒ අයව මේ දේශයටත්+ මෙහේ ජීවත් වෙන අයටත් අවට ජාතීන්ටත් විරුද්ධව එවනවා.+ මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඔවුන්ට වෙන දේ දැකලා හැමෝම බය වෙනවා. ඔවුන් හැමෝගෙම අපහාසයට ලක් වෙනවා.* ඒක නටබුන් ගොඩක් වෙනවා.
-